අධිකරණය අපහාස කිරිමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන් සිල්වා මහතාට එරෙහි නඩුව මැයි 08 වැනිදා දක්වා කල් තැබිමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) නියම කළේය.
එසේම අදාළ නඩු විභාගයෙන් ඉවත් විමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා කටයුතු කළ බව අප අධිකරණ වාර්තා කරු සඳහන් කළේය.








