FAST NEWS

24×7 Around the Globe

ජාතික ආණ්ඩු යෝජනාව හෙට (07) විවාදයට ගැනෙයි…

 

ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් වූ යෝජනාව හෙට (07) විවාදයට ගැනීමට අද දිනයේදී කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී ඇත.