FAST NEWS

24×7 Around the Globe

වේයන්ගොඩ ළමා උද්‍යානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු රිමාන්ඩ්…

 

ඊයේ (04) වේයන්ගොඩ ප්‍රදේශයේ ළමා උද්‍යානයක මෙරිගෝ රවුමක් කඩා වැටීමෙන් මවක සහ දියණියක මියයාමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනා ලබන 13 වනදාතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියෝග කරනු ලැබුවේය.

රක්ෂිත බන්ධනාගාර ගත කල පිරිස අතර අදාල ළමා උද්‍යානයේ හිමිකරුද සිටින බව වාර්තා වේ.