ඉදිරි පැය 09 තුළ සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර 70 – 80 ක පමණ කෙටිකාලීන තද සුළං ද ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.








