FAST NEWS

24×7 Around the Globe

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම ගැන මුස්ලිම් කොංග්‍රසයෙන් අද (05) තීන්දුවක්…

 

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තම පක්ෂය අවසන් තීන්දුවක් මෙතෙක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සදහන් කරයි. 

අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙන බව රාජ්‍ය අමාත්‍ය අලි සහිර් මවුලානා සදහන්කර සිටියි.

මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් අතුරින් එම කොංග්‍රසය යටතේ තරඟ කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ අලි සහීර් මවුලානා මහතා පමණි.