පිළියන්දල සහ වැල්ලවත්ත ප්‍රදේශවලදී හෙරොයින් කිලෝ 110 ක් සමග සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරීන්ට හැකියාව ලැබී ඇත.
එක් සැකකරුවෙකු වැල්ලවත්තේදී අත්ඩංගුවට ගෙන තිබෙන අතර ඉන් අනතුරුව ඔහුගෙන් ලද තොරතුරු අනුව තවත් සැකකරුවන් දෙදෙනෙකු මෝටර් රථයක්ද සමග පිළියන්දලදී පොලිස් භාරයට ගෙන තිබේ.
අද (05) පෙරවරුවේ මෙම වැටලීම සිදුකර ඇති අතර සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.








