FAST NEWS

24×7 Around the Globe

මාකදුරේ මධුෂ් අත්අඩංගුවට ?

පාතාල නායකයකු වූ මාකදුරේ මධුෂ් සහ තවත් පාතාල නායකයින් 03 දෙනෙකු ඩුබායි හි හෝටලයක් තුළදි මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.
මොවුන් සමග ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායන ශිල්පියෙක්ද සිට ඇති බවද ඔහුවද අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවසේ.