FAST NEWS

24×7 Around the Globe

ජාතික ආණ්ඩු යෝජනාවට පක්ෂ වන ශ්‍රීලනිප මන්ත්‍රීන්ට රතු එළියක්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් නව ජාතික ආණ්ඩුවක් සඳහා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහොත් එම මන්ත්‍රීවරුන් එරෙහිව විනය පියවර ගන්නා බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.