FAST NEWS

24×7 Around the Globe

උඩරට මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයකින් දුම්රිය ප්‍රමාදයක්..

උඩරට දුම්රිය මාර්ගයේ විදුලි සංඥා පද්ධතියන්හි ඇති වී තිබෙන කාර්මික දෝෂයක් හේතුවෙන් දුම්රිය රැසක් ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරිය කියයි.
ඒ අනුව මහනුවර සිට කොළඹ කොටුව, අනුරාධපුර සිට වව්ව්නියාව, ඇතුළු දුම්රිය රැසක් පැයක පමණ කාලයක් ප්‍රමාදවන බව දුම්රිය පාලක මැදිරිය දැනුම් දී සිටියි.