FAST NEWS

24×7 Around the Globe

එජාප පාර්ලිමේන්තු කණ්ඩායම අද (05) රැස් වෙයි..

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පෙරවරු 11 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන බව එම පක්ෂය කියයි.
අද (05) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන 2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ.