FAST NEWS

24×7 Around the Globe

මංගල සමරවීර සහ හිටපු රේගු අධ්‍යක්ෂවරිය අතර අද (05) හමුවක්…

 

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් පීී. එස්. එම්. චාල්ස් මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් අද (05) පස්වරුවේ මුදල් අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිතව ඇත.

එහිදී රේගු නිළධාරීන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අවධාණය යොමු කිරීමට නියමිතය.