FAST NEWS

24×7 Around the Globe

2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද (05) පාර්ලිමේන්තුවට..

2019 අයවැයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත අද (05) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමීත බව මුදල් හා ජනමාධ්‍ය ආමත්‍යාංශය පවසයි.
මෙම වසරේ ඇස්තමේන්තු ගත සමස්ථ රාජ්‍ය වියදම රුපියල් බිලියන 4470 ක් ලෙස තක්සේරු කර ඇති බවද එම අමාත්‍යාංශය කියයි.
ලබන මස 05 වැනිදා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත තිබේ.