FAST NEWS

24×7 Around the Globe

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අද ජනපති පොදු සමාවක් නෑ…

 

අද ජාතික නිදහස් දිනයේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිරදඬුවම ඉවත් කරන ලෙස මහනායක හිමිවරුන් ඇතුළු පාර්ශ්ව ගණනාවක් ඉල්ලා තිබුණද උන්වහන්සේට අද (04) ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට ජනාධිපතිවරයා  තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.