ඊයේ (01) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික අර්තාපල් බද්ද රුපියල් 30 කින් සහ බඩ ඉරිගු කිලෝවක් සදහා පනවා තිබූ ආනයනික බද්ද රුපියල් 20 කින් ඉහල දමා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සදහන් කලේය.
මේ අනුව ආනයනික අර්තාපල් කිලෝවක් සදහා සම්පූර්ණ බද්ද රුපියල් 50ක් වන අතර බඩඉරිගු කිලෝවක් සදහා වන ආනයනික බද්ද රුපියල් 20ක් වනු ඇත.






