ශ්රී ලංකාවට අලුතින් පත්වූ නව රාජ්ය තාන්ත්රිකයින් දොළොස් දෙනෙකු ජනාධිපති මන්දිරයේ දී අද (01) පෙරවරුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන වෙත සිය අක්ත පත්ර භාරදෙනු ලැබීය.
ස්ලෝවැකියා, ඛෙලරස්, මාලි, අර්මේනියා, සැල්වදෝරය, කාම්භෝජය, මාලදිවයින, ඊශ්රායලය, අයිස්ලන්තය යන රටවල් සදහා නව තානාපතිවරුන් මෙහිදී අක්ත පත්ර භාර දුන් අතර ගයනා, උගන්ඩා, සයිප්රස් යන රටවල් සදහා නව මහකොමසාරිස්වරන් මෙසේ සිය අක්ත පත්ර භාරදී ඇත.








