FAST NEWS

24×7 Around the Globe

Facebook හරහා සිදුවන මුදල් වංචාවන් පිළිබද අවධානයෙන් සිටින්න…

 

මේ දිනවල ෆේස්බුක් හරහා අන්තර්ජාල මුදල් හුවමාරු වංචාවක් මේ දිනවල ක්‍රියාත්මක බැවින් ඒ පිිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ෆේස්බුක් ග්‍රාහකයින්ට දැනුම් දෙයි. 

ගතවූ දින කීපය තුළ ඊට සම්බන්ධ පැමිණිලි 15 ක් ලැබී ඇති බව එම සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිදු මීගස්මුල්ල මහතා පවසයි.