FAST NEWS

24×7 Around the Globe

කැළණිතිස්ස ගින්න පිළිබඳ විමර්ශනයක්

 

කැළණිතිස්ස, ග්‍රීඩ් උපපොලේ ඊයේ(31) පස්වරුවේ ඇතිවූ ගිණි ගැනීමට හේතුව සොයා විමර්ශනයක් සිදු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

ගිනි ගැනීම හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයක සිදුවූ විදුලි බිඳ වැටීම් ඊයේ (31) රාති‍්‍රය වනවිට යථා තත්ත්වයට පත් කළ බවද හෙතෙම පැවසීය.