පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් හෙවත් ඔම්බුඩ්ස්මන්වරයා ලෙස කේ. ටී. චිත්රසිරි මහතා පත්කර ඇති අතර, පසුගිය 29 වනදා සිට මෙම පත්වීම බලාත්මක බව අදාළ ගැසට් නිවේදනයෙන් දැක්වෙයි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුද ලෙස කටයුතු කර ඇති කේ. ටී. චිත්රසිරි මහතා බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලැබීය.








