FAST NEWS

24×7 Around the Globe

 නාරාහේන්පිට ලංගම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්…

 

ලංකා ගමනාගමන මණ්ඩලයේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට  සේවකයන් පිරිසකගේ විරෝධතාවයක් හේතුවෙන් උණුසුම් තත්වයක් හටගෙන ඇත.