හෙට (01) දිනයෙන් අවසන් වීමට නියමීතව තිබු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වු සඳහා ඉල්ලුම් කිරිමට ලබා දී තිබු කාලය පෙබරවාර 08 වැනිදා දක්වා දිර්ඝ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමීෂන් සභාව නිවේදනය කර සිටියි.
2018 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් කැඳවා තිබේ.








