FAST NEWS

24×7 Around the Globe

කොල්ලුපිටිය සහ කොම්පඥ්ඥවීදිය අවට දැඩි රථවාහන තදබදයක් – පොලිසිය..

 

පෙබරවාරි 04 ජාතික නිදහස් දින පෙරහුරු කටයුතු හේතුවෙන් කොල්ලුපිටිය සහ කොම්පඥ්ඥවීදිය අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය දැනුම් දෙයි.