FAST NEWS

24×7 Around the Globe

පාසල් 21ක් හැර සෙසු පාසල් ලබන 31 විවෘත කෙරේ (ලැයිස්තුව)

උසස් පෙළ හා 5 ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් සිදුකරන පාසල් හැර සෙසු පාසල් සියල්ල ලබන 31 වැනිදා සිට තෙවන වාරයේ අධ්‍යාපන කටයුතු සඳහා විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ අනූව උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු කරන පාසල් 8ක් හා ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කරන පාසල් 21ක් හැර සෙසු පාසල් ලබන 31 විවෘත කෙරේ.පහත දැක්වෙන්නේ මේ සම්බන්ධයේ අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු ශාඛාව විසින් නිකුත් කළ නිවේදනයකි.

dfdf fgzx