FAST NEWS

24×7 Around the Globe

පලාලි ගුවන් තොටුපළ සංවර්ධනයට කැබිනට් අනුමැතිය…

 

අභ්‍යන්තර වාණිජ ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන් තොටුපල යොදාගැනීමටත් එහි සංවර්ධන කටයුතු සිදු කිරීම සදහා  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මෙහිදී රුපියල් මිලියන 1950 ක ආයෝජනයක් සහිතව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය මත පලාලි ගුවන් තොටුපලේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.