FAST NEWS

24×7 Around the Globe

දකුණු ආසියාවේ හොඳම ශල්‍ය වෛද්‍ය කණ්ඩායමට හිමි සම්මානය ශී‍්‍ර ලංකාවට…

 

ලංකාවේ ශල්‍ය වෛද්‍ය ඉතිහාසයට නව සලකුණක් එක් කරමින් බ්‍රිතාන්‍ය වෛද්‍ය සගරාව විසින් නිකුත් කරන දකුණු ආසියාවේ හොඳම ශල්‍ය වෛද්‍ය කණ්ඩායමට හිමි සම්මානය ශී‍්‍ර ලංකාවට හිමිකරගෙන ඇත.

මෙම සම්මානය ශී‍්‍ර ලංකාවේ වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේ ඉතා වැදගත් සංදිස්ථානයක් බව ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය බවන්ත ගමගේ මහතා සඳහන් කළේය.