FAST NEWS

24×7 Around the Globe

බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට එරෙහි නඩුව යළිත් විභාගයට…

 

බ්‍රිතාන්‍ය කොටි ඩයස්පෝරාවේ කොටි කි‍්‍රයාකාරීන් පිරිසකට මරණ තර්ජන කරන ලද බව දක්වමින් බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව යළිත් විභාග කිරීමට තීරණය කර ඇත.

පෙබරවාරි 01 වනදා එම නඩුව විභාග කිරීමට ලන්ඩන් වෙස්ට්මිනිස්ටර් අධිකරණය විසින් තීරණය කර ඇති අතර බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය ඉදිරිපත් කළ කරුණු දැක්වීමක් නිසා මෙම පියරව ගෙන තිබේ.

බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නැයි කළ නියෝගය ද වෙස්ට්මිනිස්ටර් අධිකරණය අහෝසි කර ඇත.