FAST NEWS

24×7 Around the Globe

මුල්ලේරියාව ප්‍රදේශයට නව තේ කර්මාන්ත ශාලාවක්…

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (29) මුල්ලේරියාව ප්‍රදේශයේ ඉදිකළ තේ කර්මාන්ත ශාලාවක් විවෘත කරනු ලැබීය.

එම කර්මාන්ත ශාලාව මෙරට ඉදිවූ තවත් නව තේ කර්මාන්ත ශාලාවක් වන අතර විවෘත කිරීම් කටයුතු වලින් අනතුරුව කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට ද ජනාධිපතිවරයා සහභාගී විය.