FAST NEWS

24×7 Around the Globe

පාසල්වල අවිධිමත් ආකාරයට මුදල් එකතු කිරීම අවලංගුයි – අධ්‍යාපන ඇමති

 

අවිධිමත් ආකාරයට පාසල්වල මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු හේතුවෙන් පාසල්වල මුදල් එකතු කිරීම ගැන නිකුත් කළ චක්‍රලේඛය අවලංගු කිරීමට අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි.