FAST NEWS

24×7 Around the Globe

සේනා සුළග මගින් මෙරටට පැමිණ ඇතැයි පර්යේෂණයකින් හෙලිවෙයි…

 

බඩ ඉරිගු ඇතුළු බෝග වගාවන් කීපයකට විශාල හානියක් කළ සේනා දළඹුවා මෙරටට සුළග මගින් පැමිණ ඇති බව සිදුකර ඇති පර්යේෂණ වලින් තහවුරු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

මෙම දළඹුවා ඉන්දියාවේ සිට පැමිණ ඇති බවට සැක කරන බවත් අමාත්‍යවරයා සදහන් කරයි.