FAST NEWS

24×7 Around the Globe

ඡන්ද විමසීම් පිළිබද ජනතාව දැනුවත් කිරීමට මැතිවරණ කොමිසමෙන් අලුත් වැඩක්…

 

ඉදිරි ඡන්ද විමසීම් පිළිබද ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇත.

මෙම වැඩසටහන් මාලාවේ මූලික අධියර ලබන 30 වනදා පාසල් සිසුන් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමටත් නියමිතව ඇත.

අවිංහිසාව හා සාමය පිළිබද අන්තර්ජාතික පාසල් දිනය සැමරීම සදහා එදිනට ක්‍රියාත්මක වැඩපිළිවෙල සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙලෙස අදහස් පළ කළේය.