FAST NEWS

24×7 Around the Globe

මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි – ජනපති

 

මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව, මත්ද්‍රව්‍ය නිවාරණය හා අපරාධ මැඬපැවැත්වීමට සම්බන්ධ වූ පොලීසියේ 1034කට ජනපති සම්මාන හා ප්‍රශංසා පිරිනැමීමේ උත්සවයේ පළමු අදියර සඳහා ජනපති ලේකම් කාර්යාලයේදී එක්වෙමින් අද (28) ඔහු මේ බව සඳහන් කළේය.

එසේම පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදීමේදී ඒ සඳහා බලපෑ හේතුව අදාළ ලිපියේ සඳහන් කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.