FAST NEWS

24×7 Around the Globe

මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලා අස්වන බව කියයි..

 

පළාත් සභා මැතිවරණය නොවැම්බර් 10 වැනිදාට පෙර පැවැත්විමට නොහැකි වුවහොත් තමා මැතිවරණ කොමීෂන් සභාවේ සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය වෙත පැවසීය.

පළාත් සභා මැතිවරණය වසර 02 ක් පමණ කල්දැමීමට විරෝධය පා මෙම ක්‍රියාමාර්ගය ගැනිමට අපේක්ෂා කරන බව රාජගිරියේ පිහිටි එම කොමිෂන් සභාවේදී අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමීන් පැවසීය.