අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඇති නඩු කටයුත්ත සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිට ඇත.
අධිකරණ විනිසුරුවන්, නීතීඥවරුන් බොහෝ පිරිසක් දූෂිත යැයි සඳහන් කරමින් ඔහු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් වී ඇතැයි ඔහුට විරුද්ධව මෙලෙස නඩු පවරා තිබේ.








