FAST NEWS

24×7 Around the Globe

උත්තර දේවි ගමනට ජනපතිත් එක්වෙයි..

 

කොළඹ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන උත්තර දේවී දුම්රිය අද (27) සිය මංගල ධාවනය ආරම්භ කළේ ය.

මේ අවස්ථාවට අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා, ඉන්දියානු මහකොමසරිස් Taranjit Singh Sandhu මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් එක් විය.

ජනාධිපතිවරයා  ොළඹ කොටුව සිට මරදාන දක්වා එම දුම්රියෙන් ගමන් කළේය.