FAST NEWS

24×7 Around the Globe

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පණ දෙන්න පනතක් ගෙනෙයි.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පූර්ණ බලතල ලැබෙන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව රැස්වන පළමු සතියේදීම ඉදිරිපත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ රජයේ නීති උපදේශකවරු මේ වන විට එම නීති සම්පාදනය කරමින් සිටිති.