FAST NEWS

24×7 Around the Globe

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් ජනපතිට ප්‍රසාදය…

 

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ අඩුපාඩු සංශෝධනය කිරීමට අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා , සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාට දැනුම්දීම පිළිබදව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රසාදය පළේය.

ඒ තුළින් ජනාධිපතිවරයා රටට හිතකර පියවරක් ගෙන ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.