පොලිස් ප්රතිසංධාන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
එම සැලැස්ම සකසා ඇත්තේ පොලිසිය ප්‍රතිසංවිධානය සදහා අවශ්‍ය නිර්දේශ ලබාදීමට පත්කළ විශේෂඥ කමිටු වාර්තාවේ අංඩංගු නිර්දේශ සැලකිල්ලට ගෙනයි.
මෙහිදී පොලිස් නිළධාරින්ගේ වෘත්තීය දක්ෂතා හා ප්‍රමිති දියුණු කිරීම ,වගවීම හා විනිවිදභාවය දියුණු කිරීම, මානව හිමිකම් පිලිපැදීම හා පවත්වාගෙන යාම සහ අපරාධ වැළැක්වීම යන කරුණු කෙරෙහි අවධානය යොමුකර තිබේ.








