FAST NEWS

24×7 Around the Globe

ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගෙන් නිවේදනයක්..

 

පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී ඇති ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (23) ව්‍ නිවේදනයක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තුව දරුණු ලෙස දුර්වල කර පළාත් ව්‍යවස්ථාදායකයන් විශාල වශයෙන් බලවත් කිරීමට අලුත් ව්‍යවස්ථා කෙටුම්පතේ යෝජනා ඇති බව ඔහු සිය  නිවේදනය මගින් අවධාරණය කර තිබේ.