හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ නැවත සභාපති ලෙස අද (23) නිතරඟයෙන් තෝරා පත්කරගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා විසින් පාර්ලමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න එම කාරක සභාවේ සභාපති තනතුරට යෝජනා කර ඇති අතර, එය ස්ථිර කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්සය විසින්.








