FAST NEWS

24×7 Around the Globe

හිටපු අගවිනිසුරුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතිසී..

 

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ලබන මස 07 වනදා අධිකරණය හමුවේ පෙනි සිට කරුණු දක්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු අගවිනිසුරුවරයෙක් වු සරත් එන්.සිල්වා මහතා වෙත අද (23) ශ්‍රේෂ්ඨාධිකරණ නොතීසි නිකුත් කළේය.