පෙබරවාරි 04 වන දිනට යෙදෙන ජාතික නිදහස් දින උළෙලට සමගාමීව සහ ඊට අදාළ පෙරහුරු කටයුතු හේතුවෙන් කොළඹ නගරය තුළ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙනු ඇත.
ඒ අනුව ජනවාරි මස 26 , 27 සහ 31 යන දිනවල සහ පෙබරවාරි මස 01 , 02 සහ 03 යන දිනවලදී මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර සිටියි.










