FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකන් පිළිබඳ කමීටු වාර්තාව අද (23) ජනපතිට..

 

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදුවිය යුතු ප්‍රතිපත්තිමය වෙනස්වීම් පිලිබද සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද (23) ජනාධිපතිවරයාට භාරදීමට නියමිත බවත්, එම වාර්තාව ඊයේ (22) දිනය වන විට සකස් කර අවසන් කල බවද එහි සාමාජික කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මාධ්‍ය වෙත පැවසීය.

රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් සමාජීකයින් 12 කගෙන් සමන්විත මෙම කමිටුව මීට සති 2 කට ඉහතදී පත් කෙරුණි.