FAST NEWS

24×7 Around the Globe

සුනිල් හදුන්නෙත්තිට යළි සභාපති ධූරය හිමී වෙයි..

 

කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති ධුරය සඳහා පෙර එහි කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පත්ව තිබේ.