පාර්ලිමේන්තුවේ විපක්ෂනායක, හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (22) පාර්ලිමේන්තු සංකීර්ණයේ විපක්ෂ නායක කාර්යාලයේ දී නිල වශයෙන් රාජකාරි ආරම්භ කළ අතර මේ අවස්ථාවට විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් එක්ව සිටියහ.
මහින්ද රාජපක්ෂ මහතා මීන් පෙරද 2002 පෙබරවාරො 06 සිට 2004 පෙබරවරි 7 දින දක්වා කාලය තුළ ද පාර්ලිමේන්තුවේ විපක්ෂ නයකවරයා ලෙස කටයුතු කළේ ය.








