FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු ගැටුමේ විමර්ශන වාර්තාව කතානායකවරයාට භාරදෙයි…

 

පසුගිය වසරේ නොවැම්බර් මස 15 , 16 සහ 17 යන දිනවලදී පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කමිටුවේ වාර්තාව කතානායකවරයා වෙත භාරදී ඇත.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි විසින් මෙම වාර්තාව කතානායකවරයා වෙත භාර දුන් බව කතානායක කාර්යාලය ප්‍රකාශ කළේය.