මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරිපාලන කටයුතු ප්‍රජා වෛද්‍ය විශේෂඥවරයෙකු යටතට පත්කිරීමට ගෙන තිබෙන තීරණය අවලංගු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත.
එම තීරණය අවලංගු කරන ලෙසට ඉල්ලා ඊයේ (21) සංකේත වැඩවර්ජනයක් සිදුකිරීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කටයුතු කරනු ලැබීය.








