FAST NEWS

24×7 Around the Globe

සේනා දළඹු වන්දි සඳහා මිලියන 250 ක් වෙන් කිරිමට කැබිනට් අනුමැතිය..

 

සේනා දළඹු උවදුර නිසා, වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි ලබාදීම සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට අද (22) පැවති කැබිනට් රැස්විමේදි අනුමැතිය හිමීව තිබේ.