FAST NEWS

24×7 Around the Globe

නාලක ද සිල්වා ලබන 30 දක්වා යළිත් රිමාන්ඩ්…

 

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දීය ජාතිකයා ලබන 30 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. 

ඒ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට අද (21) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.