FAST NEWS

24×7 Around the Globe

උදෑසන සහ රාත්‍රියේදී ඇතිවන ශීත කාළගුණය තවදුරටත්…

 

අද (21) දිනය තුළ දිවයින පුරා වැසි රහිත කාළගුණ තත්ත්වයක් අපේක්ෂා කරන අතර පෙරවරු කාලයේදී සහ රාත්‍රී කාලයේදී තරමක ශීත කාලගුණ තත්වයක් පවතිව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

උදෑසන කාලයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.