FAST NEWS

24×7 Around the Globe

පොලිස් පරීක්ෂකවරුන් 26 දෙනෙක් සහකාර පොලිස් අධිකාරී තනතුරට..

පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ 2018-07-10 දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 26 දෙනෙකුට සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කිරිමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.