FAST NEWS

24×7 Around the Globe

කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ ධාවනයට බාධා..

 

කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ හේවාගමදී අද (18) උදෑසන ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා ඇති වී ඇතැයි පොලීසිය පවසයි.